දිවුලපිටිය, කොටදෙණියාවේ ජනතාවට පානීය ජල ගැටළුවක්, විසදුම් ඉල්ලා සිදු කරන උද්ඝෝෂණයකින් වාහන ධාවනයට බාධා..
දිවුලපිටිය, කොටදෙණියාව ප්‍රදේශයේ ජනතාව විසින් දියත් කර ඇති විරෝධතාවයක් නිසා කොළඹ – කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ වාහන ධාවනයට දැඩි බාධා එල්ල වී ඇති බව වාර්තා වේ. අදාළ ප්‍රදේශයේ ජනතාවට මුහුණ දීමට සිදුව ඇති පානීය ජලය ගැටළුවකට විසදුම් ඉල්ලා මෙම විරෝධතාවට දියත් කර ඇති බවද වාර්තා වේ.