සත්‍යයේ පුවත් අඩහැරය….

ආනයනික සහල් පරීක්ෂා කර සත්‍ය තතු ජනතාවට හෙළි කරන්න – පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය, සෞඛ්‍ය අධක්ෂ ජෙනරාල්වරයාගෙන් ඉල්ලයි..

 /><span style=මෙරටට ආනයනය කරනු ලබන සියළු සහල්වල තත්ත්වය සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමට කටයුතු කරන ලෙස පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය, සෞඛ්‍ය අධක්ෂ ජෙනරාල්වරයාගෙන් ඉල්ලා සිටියි. පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතාගේ අත්සනින් යුතුව අදාළ ලිපිය සෞඛ්‍ය අධක්ෂ ජෙනරාල්වරයා වෙත යොමු කර ඇති අතර ආනයනික සහල් පිළිබද එල්ල වී ඇති විවිධ චෝදනා හේතුවෙන් එම සහල් භාවිතා කිරීමට ජනතාව තුළ දැඩි බියක් ඇතිවී තිබෙන බැවින් එම සහල් වල ප්‍රමිතිය පිළිබද පරීක්ෂා කර බලා සත්‍ය තතු ජනාතාව වෙත දැනුම් දීමට කටයුතු කරන ලෙස අදාළ ලිපිය මගින් ඉල්ලා ඇත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට