සත්‍යයේ පුවත් අඩහැරය….

අනුකමිටු වල ඒකාබද්ධ විපක්ෂ සාමාජිකයින්ගේ අදහස් වෙත අාණ්ඩුව සවන් නොදීම නිසා ඉල්ලා අස්වුනා – පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක

 /><span style=ජනමත විචාරණයක් කරා නොයන ව්‍යවස්ථා සංශෝධන පමණක් සිදු කරන බවට වත්මන් ජනාධිපති මෙෙත්‍රීපාල සිරිසේන මහතා සිය මැතිවරණ ප්‍රකාශයෙන් ප්‍රකාශයට පත්කර තිබියදීත් මෙතරම් කාලයක් සහ මුදලක් වැය කරමින් ව්‍යවස්ථා සංශෝධනයක් සිදු කරීමට කටයුතු කර අැත්තේ මන්දැයි පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතා විමසා සිටියි. ඒ මහතා මෙම අදහස් පළ කරන ලද්දේ ඊයේ (20) බත්තරමුල්ල, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු කාර්යාලයේදී පවත්වන ලද මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි.

වැඩිදුරටත් සිය අදහස් දැක්වූ විදුර වික්‍රමනායක මහතා පවසා සිටියේ නව ව්‍යවස්ථාවක් සැකසීම සදහා අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පත් කරන ලද මෙහෙයුම් කමිටු සහ අනුකමිටු වල සිටි ඒකාබද්ධ විපක්ෂ සාමාජිකයින්ගේ අදහස් වෙත අාණ්ඩුවේ බලධාරීන් සවන් නොදීම නිසා අදාළ කමිටු වලින් ඉල්ලා අස්වීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කළ බවයි.

මෙම මාධ්‍ය හමුවු සදහා පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතාද සහභාගි විය.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට