සත්‍යයේ පුවත් අඩහැරය….

කළුතර කටුකුරුන්ද මුහුදු තීරයේ බෝට්‌ටු අනතුර, මිය ගිය අයෙකුට ලක්ෂයක්, තුවාල ලැබූවෙකුට විසිදහසක්..

 /><span style=පෙරේදා (19) කළුතර කටුකුරුන්ද මුහුදු තීරයේදී බෝට්‌ටුවක්‌ පෙරළීම නිසා සිදුවූ අනතුරෙන් මිය ගිය පුද්ගලයෙකු සදහා රුපියල් ලක්ෂයක වන්දි මුදලක් ලබා දීමට රජය තීරණය කර අැති බව ආපදා කළමණාකරන අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසා සිටියි. එමෙන්ම අනතුර තුළින් තුවාල ලැබූ පුද්ගලයෙකු සදහාද රුපියල් 20000/- ක මුදලක් වන්දි වශයෙන් ප්‍රදානය කිරීමට නියමිතව අැති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටින ලදී.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට