සත්‍යයේ පුවත් අඩහැරය….

අාණ්ඩුවේ අත්තනෝමතික පාලනයට එරෙහිව භික්ෂූන් වහන්සේලා 1000 ක් කොළඹට – පැවිදි හඬ සංවිධානය

 /><span style=අන්තවාදී, ජාතිවාදී සහ විදෙස් රටවල කුමන්ත්‍රණ වල උපකාරයෙන් බලයට පත්වූ වත්මන් ආණ්ඩුව තුළින් රටට හිතකර කිසිදු අාකාරයක පියවරක් ගනු අැතැයි බලාපොරොත්තු විය නොහැකි බව පැවිදි හඬ සංවිධානය අවධාරණය කර සිටියි. පැවිදි හඬ සංවිධානයේ සාමාජික පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන් මේ බව පවසා සිටියේ අද (21) නාරාහෙන්පිට අභායාරාමයේදී පවත්වන ලද මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි. මෙම මාධ්‍ය හමුව සදහා සහභාගී වූ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි පවසා සිටියේ අාණ්ඩුවේ වත්මන් අත්තනෝකමතික දේශපාලනයට විරෝධය පළ කර භික්ෂුන් වහන්සේ 1000 නමක් කොළඹට වැඩම කරවීමට ඉදිරියේදී කටයුතු කරන බවයි.

දේශීය සම්පත් පිටිරටවලට විකුණා දමමින් වත්මන් ආණ්ඩුව ගෙන යන මෙම අදූරදර්ශී වැඩ පිළිවෙළ පිළිබද ජනතාව හා භික්ෂුන් වහන්සේ දැනුවත් කිරීමේ වැඩසටහනක් අද (21) සිට ආරම්භ කරන බවද උන්වහන්සේ වැඩිදුරටත් පවසා සිටින ලදී.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට