සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

රජයේ ක්‍රියාකලාපය හමුවේ මෙරට අාර්ථිකය දරුණූ ලෙස පරිහානියට පත්වී අවසන් – පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන

 /><span style=බ්ලූම්බර්ග් (Bloom Berg) ජාත්‍යන්තර දර්ශකයට අනුව ශ්‍රී ලංකාවේ අාර්ථික තත්ත්වය දරුණු ලෙස පරිහානියට පත්ව තිබෙන බවත් මෙරට නීතියේ අාධිපත්‍ය කඩා වැටීමකට ලක්ව අැති බවත් ඒකාබද්ධ විපක්ෂය පවසා සිටියි. අද (21) බොරැල්ල වජිරාශ්‍රම විහාරස්තානයේදී පවත්වන ලද මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළ කරන ලද්දේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා විසිනි.

වැඩිදුරටත් සිය අදහස් දක්වමින් ගුණවර්ධන මහතා අවධාරණය කර සිටියේ මහ බැංකු වංචාව හේතුවෙන් සිදුවූ පාඩුව මකා ගැනීමට වත්මන් අාණ්ඩුව විසින් විශාල ඩොලර් ප්‍රමාණයක් වෙළදපළට නිකුත් කිරීම නිසා රටේ විදෙස් සංචිත ප්‍රමාණය රුපියල් බිලියන 5.4 ක් දක්වා පහළ වැටී අැති බවයි. රජයේ වාහන අවභාවිතා කළ බවට චෝදනා කරමින් බන්ධනාගාරගත කර අැති නමුත් මහ දවල් මහ බැංකු බැදුම්කර මංකොල්ලය සිදු කළ වංචාකරුවන් නිදැල්ලේ සිටින අතර මෙරට නීතියේ තත්ත්වය මෙම සිදුවීම තුළින්ම අවබෝධ කරගත හැකි බවත් බන්දුල ගුණවර්ධන මහතා වැඩිදුරටත් සිය අදහස් පළ කරමින් පවසා සිටින ලදී.

මෙම මාධ්‍ය හමුව සදහා පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි මහතා සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සභාපති හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතාද සහභාගී වී අදහස් දක්වා සිටින ලදී.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට