සත්‍යයේ පුවත් අඩහැරය….

පිල්ලෙයාන් තව දුරටත් බන්ධනාගාර ගත කරයි..

 /><span style=නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් තව දුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මඩකළපුව මහේස්ත්‍රාත් එම්.ගනේෂරාජා මහතා නියෝග කර ඇති බව වාර්තා වේ.චන්ද්‍රකාන්තන් මහතා නැවත බන්ධනාගාර ගත කරන ලද්දේ 33 වැනි වරටයි. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝෂප් පරරාජසිංහම් ඝාතනය සම්බන්ධයෙන් චෝදනා කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පිල්ලෙයාන් මහතාව අත්අඩංගුවට ගන්නා ලද අතර අද (06) පෙරවරුවේ ඔහු මඩකළපුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 20 දා තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහේස්ත්‍රාත්වරයා විසින් නියෝග කරන ලදී.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට