සත්‍යයේ පුවත් අඩහැරය….

අලුතින් දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීමේ සම්මුඛ සාකච්ඡා මේ සතියෙන් අවසන්…

දේශපාලන පක්ෂ අලුතින් ලියාපදිංචි කිරීමේ සම්මුඛ සාකච්ඡා මෙම සතිය තුළ අවසන් කිරීමට බලාපොරොත්තු වන බව මැතිවරණ කොමිසම සදහන් කරයි.මේ පිළිබදව අදහස් දක්වමින් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් එම්.එම් මොහොමඩ් මහතා සඳහන් කර සිටියේ පසුගිය කාලය තුළ නව දේශපාලන පක්ෂ 95ක් පමණ අයදුම්පත් බාරදී ඇති බවයි.එම අයදුම්පත්වලට අදාළව පසුගිය සතිය තුළ සම්මුඛ පරීක්ෂණ සිදු කර ඇති අතර සෙසු සම්මුඛ පරික්ෂණ මේ සතිය තුළ සිදු කර අවසන් කිරීමට බලාපොරොත්තු වන බවත් සදහන් කර අැති නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරයා, ඒම කටයුතු අවසන් වීමෙන් පසු ඔවුන් විසින් වාචිකව ඉදිරිපත් කරන ලද කරුණු ලිඛිත පරික්ෂණ කරුණු සමඟ පරික්ෂා කිරීමට නියමිත බව ද අවධාරණය කරන ලදී.කෙසේ වෙතත් මේ වන විට පිළිගත් දේශපාලන පක්ෂ 64ක් මැතිවරණ කොමිසමේ ලියාපදිංචි වී අැත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට