උසස් පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිපල අද හෝ හෙට..
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ නැවත සමීක්‍ෂණ ප්‍රතිඵල අද (28) හෝ හෙට (29) නිකුත් කිරීමට හැකිවනු අැති බව විභාග දෙපාර්තමේන්තුව පවසා සිටියි. මෙම ප්‍රතිපල www.doenets.lk යන වෙබ් අඩවියට අැතුළත් කෙරෙනු අැත. නැවත සමීක්‍ෂණය සඳහා අයදුම්පත් 58,593 ක් ලැබී තිබූ බව විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසා සිටියි.