පැරණි ත්‍රස්‌ත මර්දන පනත අවලංගු කරමින් නව පනතක්..
දැනට ක්‍රියාත්මක වන ත්‍රස්‌ත මර්දන පනත අවලංගු කරමින් නව ත්‍රස්‌ත මර්දන පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව අැති බව රජයේ අාරංචි මාර්ග පවසා සිටියි. එක්‌සත් ජාතීන්ගේ ප්‍රමිතිය මත මෙම නව පනත කෙටුම්පත් කර අැති බවද වාර්තා වේ.