සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ත්‍රීරෝද රථ හා යතුරුපැදි නියාමනය කරන නව ගැසට් කෙටුම්පතට අැතැම් පිරිස් විරුද්ධයි – මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව

ත්‍රීරෝද රථ හා යතුරුපැදි නියාමනය කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් කළ ගැසට් කෙටුම්පත් වලට යම් පිරිස් සිය විරෝධය පළ කර ඇති බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව අනාවරණය කර සිටියි. නව ගැසට් පත්‍රය තුළ, ත්‍රීරෝද රථ සදහා වාහන මීටර පද්ධති අනිවාර්ය කර අැති අතර යම් මඟියෙකු භාණ්ඩයක් ත්‍රීරෝද රථය තුළ දමා ගිය විට එම භාණ්ඩය රියදුරා විසින් පොලිසියට භාරදීය යුතු බවද සදහන්ව අැති අතර අදාළ යෝජනාවන්ට මෙන්ම අැතැම් පිරිස් සිය විරෝධය පළ කර ඇති බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව වැඩිදුරටත් පවසා සිටියි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට