හෙට සිට පළාත් රැසකට සවස් කාලයේ වැසි..?
දිවයින පුරා පළාත් රැසක හෙට (30) දිනෙන් පසු සවස් කාලය තුළ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා සිටියි. බස්‌නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම සහ ඌව යන පළාත්වල මේ අනුව වැසි ඇති විය හැකි බව එම අාරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටියි.