සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ජාත්‍යන්තරයේ ඇති පිළිගැනීම නිසා ජි.එස්.පී ප්ලස් සහනය යළි ලැබුණා- අමාත්‍ය පාඨලී චම්පික..

ජි.එස්.පී සහනය යළි ලබා ගැනීමට හැකිවීම අප රටක් ලෙස ලැබූ ජයග්‍රහණයක් බව මහ නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසා අති බව වාර්තා වේ.අමාත්‍යවරයා පවසා ඇත්තේ වත්මන් ආණ්ඩුවේ විදේශ ප්‍රතිපත්තිය කෙරෙහි ජාත්‍යන්තරයේ ඇති පිළිගැනීම ‍හේතුවෙන් මෙම සහනය ශ්‍රී ලංකාවට ලැබුනු බවයි. අවිස්සාවේල්ල ප්‍රදේශයේ පැවැති ජන හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කර ඇති අතර ඊයේ (29)කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්ත මහතාද ප්‍රකාශ කර ඇත්තේ ඉදිරි මැයි මාසය වන විට  ජි.එස් පී බදු  සහනය ශ්‍රී ලංකාවට ලැබෙනු ඇති බවයි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට