සත්‍යයේ පුවත් අඩහැරය….

සිරිකොතට වෙඩි තැබූ පොලිස් නිලධාරියා අද අධිකරණය හමුවට ….

නීතිය හා සාමය පිළිබද අමාත්‍යාංශ ලේකම්වරයාගේ පිටකෝට්ටේ එපිටමුල්ල ප‍්‍රදේශයේ පිහිටි නිවසක රාජකාරියේ නිරත වූ පොලිස් කොස්තාපල්වරයෙක් සිරිකොත පක්ෂ කාර්යාලය ඉදිරිපිට ඇති නාමපූරුවට වෙඩි තබා ඇති බවට වාර්තාවේ. ඊයේ පස්වරුවේ රාජකාරියට යමින් සිටියදී එම නිළධාරීයා විසින් සිය රාජකාරී ගිනි අවියෙන් මෙම වෙඩි තැබීම සිදුකරනු ලැබ ඇති බව මූලික පරීක්‍ෂණවලදී අනාවරණ වු බව මිරිහාන පොලිසිය සදහන් කරයි. එම පොලිස් කොස්තාපල්වරයා අද (02) අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට