සත්‍යයේ පුවත් අඩහැරය….

හිටපු කොටි ක්‍රියාකාරින් තමිල් අරසුකච්චි පක්‌ෂයට බඳවාගැනීමේ සූදානමක….

2015 වසරේදී හිටපු කොටි ක්‍රියාකාරීන් තමිල් අරසු කච්චි පක්‌ෂයට සම්බන්ධ වීම සදහා කළ ඉල්ලීම ප්‍රතික්‌ෂේප වීමත් සමග යලිත් එම ඉල්ලීම සලකා බලා එම සාමාජිකයින් බදවා ගැනීමට පක්‌ෂයේ දේශපාලන මණ්‌ඩලය තීරණය කල බව එම්. ඒ. සුමන්තිරන් මහතා පවසයි. ඊයේ (01) දින මඩකලපුව ප්‍රද‍ෙශයේදී දේශපාලන මණ්‌ඩල සාමාජිකයින් රැස්වූ අවස්ථාවේදී මෙම තීරණය ගත් බව හෙතෙම වැඩිදුරටත් සදහන් කර සිටියි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට