සත්‍යයේ පුවත් අඩහැරය….

ගාලු මුවදොර ගිය මන්ත්‍රීන් ගැන තීරණය කරන්න ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව ලබන සතියේ රැස්වෙයි..

මහනුවර ගැටඹේ ක්‍රීඩාංගණයේ පැවැත්වූ පක්ෂයේ මැයි රැළිය සඳහා සහභාගී නොවී ගාලු මුවදොර ක්‍රීඩාංගණයේ පැවති ඒකාබද්ධ විපක්ෂ මැයි රැළියට සහභාගී වූ මන්ත්‍රීවරුන් පිළිබද වහාම තීරණයක් ගන්නා බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අවධාරණය කර සිටියි. ඒ අනුව අදාළ තීරණ ගැනීම සදහා පක්ෂ මධ්‍යම කාරක සභාව ලබන සතියේදී රැස්වීමට තීරණය කර ඇති බවද වාර්තා වේ. අදාළ රැස්වීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙනු ඇත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට