ඉදිරි දිනයන් තුළ පළාත් කිහිපයකට වැසි, උතුරු අර්ධයට සුළං..
ඉදිරි දින කිහිපය තුළ බස්‌නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලට දිනයේ උදෑසන කාලය තුළ වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු අාරංචි මාර්ග පවසා සිටියි. එමෙන්ම ඉදිරි දින තුළ දිවයිනේ උතුරු කලාපය හරහා වේගය පැයට කිලෝමීටර් 50 ක් පමණ වන තරමක් තද සුළං ඇතිවිය හැකි බවද එම අාරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි.