සත්‍යයේ පුවත් අඩහැරය….

දිගටම අාණ්ඩුවට සහාය දෙනවාද? සිවිල් සංවිධාන රැසක් අද තීරණාත්මක සාකච්ඡාවක..

වත්මන් යහපාලන අාණ්ඩුව බලයට ගෙන ඒම සදහා ගිවිසුම්ගතව පූර්ණ සහාය ලබාදුන් සාධාරණ සමාජයක්‌ සඳහා වූ ජාතික ව්‍යාපාරය ඇතුළු සිවිල් සංවිධාන 49 ක් තවදුරටත් අාණ්ඩුවට සහාය ලබා දෙන්නේද නැතිද යන්න සම්බන්ධයෙන් අද (15) තීරණයකට එළඹීමට තීරණය කර අැති බව වාර්තා වේ. අාණ්ඩුව පත්වීමට පෙර ලබාදුන් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම, දූෂිත පුද්ගලයින් නීතිය ඉදිරියට ගෙන ඒම, දූෂණ සහ නාස්තියෙන් තොරව පාලනය පවත්වාගෙන යෑම සහ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම ආදී පෙරොන්දු කිසිවක් මෙතෙක් ඉටු නොවීම සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් අද දින සාකච්ඡා කර තීරණයක්‌ ගන්නා බව සාධාරණ සමාජයක්‌ සඳහා වූ ජනතා ව්‍යාපාරය අවධාරණය කර සිටියි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට