සත්‍යයේ පුවත් අඩහැරය….

මාලඹේ නෙවිල් ප්‍රනාන්දු පුද්ගලික රෝහල රජයට පවරා ගැනීමේ නිවේදනය අද නිකුත් කරනවා – අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල

කිසිදු වන්දි මුදලක් අය කර නොගනිමින් මාලඹේ නෙවිල් ප්‍රනාන්දු පුද්ගලික රෝහල රජයට පවරා ගැනීම සදහා රෝහල් බලධාරින් කැමැත්ත පළ කර ඇති බව ‍‍‍උසස් අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසා සිටියි. මාලඹේ නෙවිල් ප්‍රනාන්දු පෞද්ගලික රෝහල සම්බන්ධයෙන් රටතුළ මේ වන විට දැවැන්ත අාන්දෝලනයක් හට ගෙන අැති අතර රෝහල රජයට පවරා ගැනීම සම්බන්ධ නිවේදනය අද (15) දිනය තුළ නිකුත් කරන බවද අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා වැඩිදුටත් පවසා සිටියි.

මෙම පවරා ගැනීමට අදාළ ලිපි ලේඛන වලට සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සහ තමන් අත්සන් කර අැති බවද අමාත්‍යවරයා සඳහන් කර සිටියි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට