සත්‍යයේ පුවත් අඩහැරය….

විනය විරෝධීව කටයුතු කරන පළාත් මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නවා – එ.ජ.නි.ස මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර

විනය විරෝධී ලෙස කටයුතු කරන පළාත් සභා මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා අවධාරණය කර සිටියි. ඇතැම් පළාත් සභා මන්ත්‍රීවරුන් අදාළ පළාත් සභාව තුළ ස්වාධීනව කටයුතු කරන බවට මෙන්ම බල පෙරළියක් සිදු කරන බවට පසුගිය දිනයන් තුළ ප්‍රචාරය වූ බවත් අාණ්ඩුව පිරිසිදු කිරීමට ජනාධිපතිවරයා විසින් ඉදිරි කාලය තුළ තීන්දු තීරණ රැසක් ගනු ඇති බවත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා වැඩිදුරටත් පවසා සිටියි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට