සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

අන්තරේ “සයිටම්” විරෝධී පාගමනට අධිකරණයෙන් තහනම් නියෝගයක්..

අධිකරණ තහනම් නියෝග පනවා ශිෂ්‍ය විරෝධතා මර්දනය කළ නොහැකි බවත් සැලසුම් කරන ලද පරිදි සිය විරෝධතාවය පවත්වන බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය අවධාරණය කර සිටියි. මාලඹේ “සයිටම්” පුද්ගලික වෙෙද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය විසින් අද (17) කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටින් විරෝධතා පාගමනක් ආරම්භ කරන අතර අදාළ පාගමන කොළඹ 07, වෝඩ් පෙදෙස විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව දක්වා පැමිණීමට නියමිතව අැත. කෙසේ වෙතත් අදාළ විරෝධතා පාගමන තුළින් මහජන සාමය කඩවන බැවින් ඊට එරෙහිව කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් මෙම නියෝගය ලබා දෙන ලදී.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට