සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

එකඟතාවන්ට හා ඉල්ලීම් වලට පටහැනිව ඉන්දියාව සමග ගිවිසුමකට එළඹිලා, අත්හිටවූ වර්ජනය නොදන්වා ක්‍රියාත්මක කරනවා – ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාව සමග එළඹ අැති ගිවිසුම සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමේදී අග්‍රාමාත්‍යවරයා තම වෘත්තීය සමිති සමග පැවති එකඟතාවන්ට මෙන්ම ඉල්ලීම් වලට පටහැනිව කටයුතු කර අැති බව පෙනී යන බැවින් අත්හිටුවන ලද වැඩවර්ජනය, දැනුම්දීමකින් තොරව දියත් කිරීමට සිදුවන බව ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව අනතුරු අගවා සිටියි. ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව විසින් පසුගිය අප්‍රේල් 24 වන දින අඛණ්ඩ වැඩවර්ජනයක් දියත් කරන ලද අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අැතුළු බලධාරීන් සමග පැවති සාකච්ඡාවකින් පසු එම වර්ජනය අත්හිටුවන ලදී. කෙසේ වෙතත් ඉන්දියාව සමග එළඹ අැති ගිවිසුම හේතුවෙන් සිය ඉල්ලීම්වලට පරස්පර කරුණු ක්‍රියාත්මකවීමට ඉඩඇති බව නිරීක්ෂණය වන බැවින් තමන් අත්හිටවූ අඛණ්ඩ වැඩවර්ජනය කිසිදු දැනුම්දීමකින් තොරව නැවත ආරම්භ කරන බව ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව ලිඛිතව අග්‍රාමාත්‍යවරයා වෙත දැනුම් දී අැති බවද වාර්තා වේ.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට