සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

උතුරුමැද පළාත් සභා අමාත්‍ය එච්.බී. සේමසිංහ වෙනුවට සරත් ඉලංගසිංහ පත් කෙරේ..

උතුරුමැද පළාත් සභාවේ අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ එච්.බී. සේමසිංහ මහතා අදාළ ධූරයෙන් ඉවත් කර ඉන් පුරප්පාඩු වූ අමාත්‍යධූරය සදහා එක්සත් ජනතා නිදහස් සන්ධාන පළාත් සභා මන්ත්‍රී සරත් ඉලංගසිංහ පත් කර අැති බව වාර්තා වේ. එච්.බී. සේමසිංහ මහතා, වාරිමාර්ග, ඉඩම්, ග්‍රාම සංවර්ධන සහ කාන්තා කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කරන ලද අතර අද (17) උදෑසන පළාත් ආණ්ඩුකාර පී.බී. දිසානායක මහතා ඉදිරියේ පළාත් සභා මන්ත්‍රී සරත් ඉලංගසිංහ මහතා නව අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී අැත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට