සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

“ජන සංහාර” සතිය අවසන් වන හෙට දිනයේ විනාඩි 03 ක් නිශ්ශබ්දතාවයක් රකින්න, විග්නේෂ්වරන්ගෙන් දමිළ ජනතාවට ඉල්ලීමක්..

vigneshvaran.jpg“ජන සංහාර” සතියේ අවසන් දිනය වන හෙට (18) දිනය ශෝක දිනයක් ලෙස සළකා කටයුතු කරන‍ ලෙසත් හෙට උදෑසන 09.30 ට විනාඩි 03 ක නිහඬතාවක් රකින ලෙසත් උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී.වී විග්නේෂ්වරන් මහතා ලොව දමිළ ජනතාවගෙන් ඉල්ලීමක් කර අැති බව වාර්තා වේ. “ජන සංහාර” සතියට අදාළ අවසන් වැඩසටහන හෙට මුලතිව් මුල්ලිවයික්කාල් වෙරළ තීරයේදී පැවැත්වෙන අතර සැමරුමට සහාය පළ කර මෙරට යුද අපරාධ සම්බන්ධයෙන් පරීක්ෂණ වහා ක‍්‍රියාත්මක කළ යුතු බවට ආණ්ඩුවට බලපෑම් කළ යුතු බවද ප්‍රධාන අමාත්‍ය විග්නේෂ්වරන් මහතා අවධාරණය කර සිටියි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට