සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

මුස්ලිම් අන්තවාදය රටට පිළිකාවක් වී අවසන්, ඔවුන්ගේ අරමුණ කුමක්දැයි සොයා බැලිය යුතුයි – බොදු බල සේනා සංවිධානය

මෙරට බලයට පත්වූ සෑම අාණ්ඩුවක් සහ පක්ෂයක්ම, මුස්ලිම් ජනතාවගේ ජන්දය කෙරෙහි පවතින ලෝභත්වය නිසා මුස්ලිම් අන්තවාදයට එරෙහිව කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත් බැවින් රට තුළ දිනෙන් දින මුස්ලිම් අන්තවාදය ව්‍යාප්ත වෙමින් පවතින බව බොදු බල සේනා සංවිධානය අවධාරණය කර සිටියි.

ඊයේ (16) කිරුළපන පැවති මාධ්‍ය හමුවකදී බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් විසින් මෙම අදහස් පළ කරන ලද අතර සිය අදහස් දක්වමින් උන් වහන්සේ වැඩිදුරටත් පවසා සිටියේ මුස්ලිම් අන්තවාදය මෙරට තුළ ජාතිවාදී ක්‍රියාවන් දියත් කරමින් සිටින්නේ කුමන අරමුණක් සාක්ෂාත් කරගැනීමටදැයි සොයා බැලීම සදහා බලධාරීන් සිය අවධානය යොමු කළයුතුව අැති බවය.

මෙම භූමිය, වසර පහෙන් පහට බලයට පත්වන දේශපාලඥයින් සහ රනිල් – සිරිසේන ප්‍රමුඛ වත්මන් අාණ්ඩුවේ හෝ බූදලයක් නොවන බවත් රට තුළ දියත් වෙමින් පවතින මුස්ලිම් අන්තවාදී ක්‍රියාවන් පිළිබද සාකච්ඡා කිරීම සදහා පොලිස්පතිවරයා සහ අාරක්ෂක අංශ විසින් තම සංවිධානයට අවස්ථාවක් ලබාදිය යුතු බවද පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි මෙහිදී වැඩිදුරටත් පවසා සිටින ලදී. මුස්ලිම් අන්තවාදය මෙරටට පිළිකාවක් වී අැති බැවින් ඊට පිළියම් ලෙස මුස්ලිම් ජනතාව නිසි මගට ගැනීම කළයුතු බවත් එසේ කළ නොහැකි නම් ඔවුන් අරාබියට පන්නා දැමිය යුතු බවද ඥාණසාර හිමි මෙහිදී සදහන් කරන ලදී.

මෙම මාධ්‍ය හමුව සදහා සිංහල රාවය ජාතික සංවිධානයේ ජාතික සංවිධායක පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත සහ සිංහලේ අපි සංවිධානයේ ලේකම් පූජ්‍ය ජබුරේවෙල චන්ද්‍රරතන යන හිමිවරුන්ද සහභාගි විය.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට