සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

සරත් ෆොන්සේකාගේ මන්ත්‍රීධූරය ව්‍යවස්ථා පටහැනියි..? ධූරය අහෝසි කිරීමේ පෙත්සම සලකා බැලීම ජූලි 12 වනදා..

එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයෙකු නොවී පක්ෂ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත්ව සිටින අමාත්‍ය, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි කරමින් නියෝගයක් නිකුත් කරන ලෙස ගොනු කර ඇති පෙත්සමක් ලබන ජූලි මස 12 වනදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (17) තීරණය කරන ලදී. මව්බිම වෙනුවෙන් රණවිරුවේ සංවිධානයේ කැදවුම්කරු, විශ්‍රාමික රණවිරු මේජර් අජිත් ප්‍රසන්න මහතා විසින් මෙම පෙත්සම ගොනු කර ඇති අතර ෆොන්සේකා මහතිගේ අදාළ පත්කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බැවින් එම ධූරය අහෝසි කරමින් නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සමින් ඉල්ලා ඇත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට