අන්තරේ පාගමන නිසා ලෝටස් වටරවුම අසළ මාර්ගය වැසෙයි, කොළඹ කොටුව අවට දැඩි රථ වාහන තදබදයක්..
මාලඹේ “සයිටම්” පුද්ගලික වෙෙද්‍ය විද්‍යාලයට විරෝධය දක්වමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විසින් අාරම්භ කරන ලද විරෝධතා පාගමන හේතුවෙන් මේ වන විට කොළඹ කොටුව, ලෝටස් වටරවුම මාර්ගය වසා දමා ඇති බව වාර්තා වේ. මෙම විරෝධතා ව්‍යාපාරය හේතුවෙන් කොළඹ කොටුව අවට දැඩි රථවාහන තදබදයක් අැතිවී තිබෙන බවද වාර්තා වේ.