සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

මදුරුවන් බෝ වීමට උදව්වක්, ධීවර වරායන් තුළ අැති භාවිතයට නොගන්නා යාත්‍රා විනාශ කිරීමට පියවර..

ධීවර වරායන් තුළ භාවිතයට නොගෙන අත්හැර දමා ඇති ධීවර යාත්‍රා මගින් මදුරුවන් බෝවිය හැකි බැවින් අදාළ යාත්‍රා විනාශ කිරීම හෝ මදුරුවන් බෝ නොවන ආකාරයට ආරක්ෂිත පියවර ගැනීම සදහා කටයුතු කරන ලෙස ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශයට උපදෙස් ලබා දී ඇත. මේ වන විට ධීවර වරායන් තුළ භාවිතයට නොගෙන අත්හැර දමා ඇති ධීවර යාත්‍රා 176 ක් පවතින බවට තොරතුරු අනාවරණය වී ඇති අතර ඩෙංගු මර්දන වැඩපිළිවෙළට සමගාමීව මෙවැනි යාත්‍රා පිළිබද අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් වාර්තාවක් ලබාගෙන ඇත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට