සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

එළඹෙන සදුදා අමාත්‍ය මණ්ඩල සංශෝධනයක්…?

එළඹෙන සඳුදා දිනයේ දී අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදුවනු ඇති බවට දේශපාලන ආරංචි මාර්ග පවසයි.පසුගිය සිකුරාදා දින සිදුවීමට නියමිතව තිබු කැබිනට් මණ්ඩල සංශෝධනය විවිධ මත ගැටුම් හේතුවෙන් එය කල් දැමීමට තීරණය කර තිබිණි.ඒ අනුව එළඹෙන සඳුදා දින දැනට අමාත්‍යධූර දරන සියලු අමාත්‍යවරුන්ට,රාජ්‍ය අමාත්‍යවරුන්ට හා නියෝජ්‍ය අමාත්‍යවරුන්ට ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණෙන ලෙස දැනුම් දී ඇති බව වාර්තා වේ.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට