සත්‍යයේ පුවත් අඩහැරය….

GMOA වර්ජනය පැය 24 ක් දක්වා දීර්ඝ කරයි…

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් අද (22) ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ වැඩ වර්ජනය පැය විසිහතරක් දක්වා දීර්ඝ කිරීමට තීරණය කල බව එම සංගමයේ ලේකම් වෛද්‍ය නවීන්ද සොයිසා මහතා පැවසීය. ඔවුන් පවසන්නේ පසුගිය (18) දින වැඩ වර්ජනය පැය අටක කාලයකට සීමා කර තිබූ බවත් රජය මේ දක්වා එයට නිසි විසදුමක් ලබා නොදීම වැඩ වර්ජනය දීර්ඝ කිරීමට තීරණය කර බවයි.ඒ අනුව අද පෙරවරු 8.00 ට ආරම්භ වන වැඩ වර්ජනය හෙට (23) පෙරවරු 8.00 ට අවසන් වන අතර සියලු රෝහල්වල හදිසි ප්‍රතිකාර සේවා, මාතෘ, ළමා සහ පිළිකා රෝහල්, ත්‍රිවිධ හමුදා රෝහල් සහ වකුගඩු රෝග ප්‍රතිකාර ඒකකවල මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක නොකරන බවද හෙතෙම වැඩි දුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට