නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව අද රැස්වෙයි..
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව අද(22) රැස්වීමට නියමිතයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද රාත්‍රී 7.00ට ජනාධිපති නිල නිවසේ දී මධ්‍යම කාරක සභාව රැස්වීමට නියමිත ඇති අතර මෙම රැස්වීම සඳහා සහභාගී වන ලෙස නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා සියලුම සාමාජිකයින් වෙත දැනුම් දී ඇති බව වාර්තා වේ.මෙම සාකච්ඡාවේදි පක්ෂයෙ ඉදිරි දේහපාලන කටයුතු සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට නියමිතව ඇති බව පක්ෂ ආරංචි මාර්ග සදහන් කරයි.