සත්‍යයේ පුවත් අඩහැරය….

ජනපති හෙට ඔස්ට්‍රේලියාවට යයි…

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හෙට (23) දිනයේ ඔස්ට්‍රේලියාව බලා පිටත්ව යාමට නියමිතය. ඒ ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් මහතාගේ ආරාධනයකට අනුව බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. ඒ අනුව ජනාධිපතිවරයා දින තුනක් ඔස්ට්‍රේලියාවේ රැදී සිටින අතර ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් මහතා අතර සාකච්ඡාවක් ලබන 25 දා කැම්බරා හිදී පැවැත්වීමට නියමිත අතර එරට ආගමන විගමන අමාත්‍ය පීටර් ඩටන් මහතා සහ ඔස්ට්‍රේලියානු විදේශ අමාත්‍ය ජුලි බිෂොක් මහත්මිය ද හමුවීමට නියමිත බවත් ලබන 26 වනදා එරට වාසය කරන ශ්‍රී ලාංකික ව්‍යාපාරික ප්‍රජාව මුණගැසීමට නියමිතව ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට