හෙට සහ අනිද්දා යන දෙදින දිවයින පුරා වැසි..
හෙට (23) සහ අනිද්දා (24) යන දෙදින තුළ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තද වැසි සහ තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා සිටියි. දිවයිනට ගිනිකොණ දෙසින් පවතින වැසි ක්‍රියාකාරී වළාකුළු තත්ත්වය හේතුවෙන් මෙම තත්ත්වය ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග වැඩිදුටත් පවසා සිටියි.