සබරගමුව පළාතේ සියළු පාසල් වසා දැමෙයි..
සබරගමුව පළාතේ සියළු පාසල් අද (26) දිනයේ තාවකාලිකව වසාදැමීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර අැත. පවතින අධික වර්ෂාව හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.