සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

රතුපස්වල විරෝධතාවයට වෙඩි තැබීම, අත්අඩංගුවට පත් හමුදා බ්‍රිගේඩියර්වරයා ලබන 31 තෙක් රිමාන්ඩ්..

රතුපස්වල ප්‍රදේශයේදී සිදුකරන ලද විරෝධතාවකට වෙඩි තැබීමට අණ දීම සම්බන්ධයෙන් චෝදනා කරමින් අත්අඩංගුවට ගත් බ්‍රිගේඩියර් අනුර දේශප්‍රිය ගුණවර්ධන මහතා ලබන මැයි 31 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගතකරන ලෙස ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ඊයේ (25) නියෝග කරන ලදී. පානීය ජලය සම්බන්ධයෙන් මතුවූ ගැටළුවකට විසදුම් ලබා දෙන ඉල්ලා රතුපස්වල ජනතාව විසින් සිදු කරන ලද උද්ඝෝෂණයක් විසුරුවා හැරීමට පැමිණි හමුදා සාමාජිකයින් විසින් සිදු කරන ලද වෙඩි තැබීමක් නිසා පුද්ගලයින් තිදෙනෙකු මිය ගිය අතර අදාළ වෙඩි තැබීමට අණ දීම සම්බන්ධයෙන් බ්‍රිගේඩියර් අනුර දේශප්‍රිය ගුණවර්ධන මහතා රහස් පොලීසිය විසින් ඊයේ අත්අඩංගුවට ගන්නා ලදී.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට