සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ඉල්ලීම් වලට විසදුම් නෑ,දුම්රිය මෙහෙයුම් අධීක්‌ෂණ නිලධාරීන් ලබන 04 වනදා සංකේත වැඩ වර්ජනයේ..

වෘත්තීය ඉල්ලීම් කිහිපයක්‌ මුල් කරගනිමින් ලබන ජූනි මස 04 වනදා මධ්‍යම රාත්‍රි 12 සිට ක්‍රියාත්මක වන පරිදි පැය 24 ක සංකේත වැඩ වර්ජනයක්‌ දියත් කරන බව දුම්රිය මෙහෙයුම් අධීක්‌ෂණ නිලධාරීන්ගේ වෘත්තීය සමිති සන්ධානය අනතුරු අගවා සිටියි. මේ වන විට ක්‍රියාත්මක වන ද්විතියක මට්‌ටමේ වැටුප් තලයන් තෘතීයික මට්‌ටම තෙක් උසස්‌ කිරීම, විශ්‍රාම යාමේ කාලය අවුරුදු 63 ක් තෙක් ඉහළ නැංවීම අැතුළු ඉල්ලීම් කිහිපයක් සම්බන්ධයෙන් බලධාරීන් විසින් මෙතෙක් විසදුම් ලබා නොදීමට විරෝධය පළකරමින් මෙම සංකේත වැඩ වර්ජනය ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බවද දුම්රිය මෙහෙයුම් අධීක්‌ෂණ නිලධාරීන්ගේ වෘත්තීය සමිති සන්ධානය වැඩිදුරටත් පවසා සිටියි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට