සත්‍යයේ පුවත් අඩහැරය….

ගිං ගඟේ ජල මට්ටම ඉහළට, අවට ජල පෝෂක ප්‍රදේශවලින් ඉවත් වන්නැයි ජනතාවට උපදෙස්..

අධික වර්ෂාව හේතුවෙන් ගිං ගඟේ ජල මට්ටම ඉහළ යාම නිසා ගඟ අවට ජල පෝෂක ප්‍රදේශවල ජීවත්වන ජනතාවට එම ප්‍රදේශවලින් ඉවත් වන්නැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දී අැත. අධික වර්ෂාව නිසා ‍නිල්වලා ගඟේ ජල මට්ටමද ඉහළ ඉහළ යාමෙන් මාතර ප්‍රදේශයේ පහත්බිම් රැසක් ජලයෙන් යටවී අැති බවද වාර්තා වේ.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට