සත්‍යයේ පුවත් අඩහැරය….

02020 වන විට මත්ස්‍ය ආනයනයට සීමා, රට අැතුළත මත්ස්‍ය සම්පතට වැඩි අවධානය..

රට අැතුළත මත්ස්‍ය සම්පත වර්ධනය කිරීම සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරමින් වසර 2020 වන විට මත්ස්‍ය ආනයනය සීමා කිරීමට කටයුතු කරන බව ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා අවධාරණය කර සිටියි. මෙරට ආර්ථිකයේ ශක්තිය ඉහළ දැමීම සදහා ධීවර කර්මාන්තයෙන් ප්‍රධාන දායකත්වයක් ලබා ගත හැකි බව තමන් විශ්වාස කරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පපවා සිටියි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට