මාතර අත්තුඩාවේදී ඔරුවක් පෙරළී එකම පවුලේ පියා, මව සහ පුතා ජීවිතක්ෂයට..
මාතර අත්තුඩාව ප්‍රදේශයේදී ඔරුවක් පෙරළී යාමෙන් එකම පවුලේ තිදෙනෙකු මියගොස් අැති බව වාර්තා වේ. මෙසේ අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ එකම පවුලේ පියා (38), මව (30) සහ පුතා (14) වේ. මිය ගිය තිදෙනාගේ මෘත ශරීර මාතර මහ රෝහලේ තබා ඇත.