අද දිනය තුළ පළාත් කිහිපයකට වැසි..
අද (02) දිනය තුළ විටින් විට බස්නාහිර, සබරගමුව, දකුණු, මධ්‍යම සහ වයඹ පළාත්වල වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. කොළඹ, කළුතර, ගම්පහ, රත්නපුර, කුරුණෑගල සහ කෑගල්ල දිස්ත්‍රික්කයන්ට මිලි මීටර් 100 ක පමණ තද වැසි බලාපොරොත්තු විය හැකි බවත් දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල වැසි තත්වයේ වර්ධනයක් සිදුවිය හැකි බවත් එම අාරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි.