සත්‍යයේ පුවත් අඩහැරය….

වාර්ගික හෝ ආගමික ගැටුම් වැළැක්වීමට නීතිය ක‍්‍රියාත්මක කරන්න, ශ‍්‍රී ලංකා නීතීඥ සංගමයෙන් පොලිස්පතිවරයාට ඉල්ලීමක්..

රට තුළ අැතිවිය හැකි වාර්ගික හෝ ආගමික ගැටුම් වළක්වාලීම සදහා නීතිය නිසි ලෙස ක‍්‍රියාත්මක කරන ලෙස, ශ‍්‍රී ලංකා නීතීඥ සංගමය විසින් පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කරන ලදී. මේ අාකාරයේ ගැටුම් වැළැක්වීම සදහා වන නීති සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් කිරීමට ඉදිරියේදී කටයුතු කරන බව ද ශ‍්‍රී ලංකා නීතීඥ සංගමය වැඩිදුරටත් පවසා සිටියි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට