සත්‍යයේ පුවත් අඩහැරය….

එළඹෙන පොසොන් පොහොය අනුරාධපුරයෙන් විශේෂ දුම්රිය ගමන්වාර..

අනුරාධපුරය මූලික කරගනිමින් විශේෂ දුම්රිය සේවාවක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර අැති බව දුම්රිය දෙපාර්තමේන්තුව අවධාරණය කර සිටියි. එළඹෙන පොසොන් පොහොය නිමිති කරගිනිමින් ලබන 06 වනදා සිට 10 වනදා තෙක් අදාළ විශේෂ දුම්රිය සේවාව ක්‍රියාත්මක වන අතර ලබන 08 සහ 09 යන දිනයන්හි දී අනුරාධපුරය සිට මැදවච්චිය සහ අනුරාධපුරය සිට මහව දක්වා දුම්රිය ගමන්වාර ක්‍රියාත්මක කරන බවයි. එමෙන්ම අනුරාධපුරය සහ මිහින්තලය අතර අදාළ දිනයන් තුළ දුම්රිය ගමන්වාර 72 ක් ක්‍රියාත්මක කිරීමට ද නියමිතව අැත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට