සත්‍යයේ පුවත් අඩහැරය….

අාපදාවට පත් ජනතාවගේ අස්ථානගතවූ ජාතික හැඳුනුම්පත් නැවත ගන්න විශේෂ වැඩපිළිවෙලක්..

ගං වතුර සහ නාය යාම නිසා අාපදාවට පත් ජනතාවගේ අස්ථානගතව අැති ජාතික හැඳුනුම්පත් නැවත ලබා දීම සදහා විශේෂ වැඩපිළිවෙලක් දියත් කරන බව පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුව පවසා සිටියි. අස්ථානගතවූ ජාතික හැදුනුම්පත් සම්බන්ධයෙන් අාපදාවට පත් ජනතාව විසින් ඉදිරිපත් කරන ඉල්ලුම්පත්‍ර සදහා ප්‍රමුඛතාවය ලබා දෙන බවද පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට