ගම්මන්පිලට විදෙස් ගත වන්න අවසර..
විදෙස් ගතවීම සදහා පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතාගේ විදෙස් ගමන් බලපත්‍රය නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය විසින් අද (02) නියෝග කර අැති බව වාර්තා වේ. ලබන 12 වන දා සිට 15 වන දා දක්වා කාලය තුළ ගම්මන්පිල මහතා විදෙස් ගතවීමට නියමිතව අැති අතර විදෙස් ගමන් බලපත්‍රය රුපියල් ලක්ෂ 05 ක පුද්ගලික ඇප මත නිදහස් කරන ලෙස අධිකරණය නියෝග කර අැත.