හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතාට ඇප..
රක්ෂිත බන්ධනාගාරගතව සිටි හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා ඇප මත නිදහස් කරන ලෙස අධිකරණය විසින් නියෝග කර අැති බව වාර්තා වේ. මෙරට දැඩි අාන්දෝලනයකට ලක් වූ රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් අනුර සේනානායක මහතා සැකපිට අත්අඩංගුවට පත්විය.