අාපදාවෙන් මිය ගිය ගණන 208 ක් දක්වා ඉහළට..
දිවයිනට අයහපත් ලෙස බලපෑ නායයාම් සහ ජල ගැලීම් නිසා මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 208 ක් දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අනාවරණය කර සිටියි. එමෙන්ම අැතිවූ අාපදා තත්ත්වය නිසා පුද්ගලයින් 92 දෙනෙකු තවමත් අතුරුදන්ව ඇති බව ද එම අාරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කර සිටියි.