මට්ටක්කුලියේ වෙඩි තැබීමකින් ඒක් අයෙකු මරුට..
මට්ටක්කුලිය ප්‍රදේශයේ අද (05) උදෑසන සිදුවූ වෙඩි තැබීමකින් 24 හැවිරිදි පුද්ගලයෙකු සිය ගොස් අැති බව වාර්තා වේ. මට්ටක්කුලිය ජුබිලි පාර ප‍්‍රදේශයේ දී මෙම වෙඩි තැබීම සිදුව අැති අතර යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදු කර අැත.