මාළු මිල උඩ යයි..
දිවයිනට අයහපත් ලෙස බලපෑ කාලගුණ තත්ත්වය නිසා ධීවරයින් මුහුදු නොයාමෙන් මත්ස්‍ය අස්වැන්න හිගවී අැති බව ධීවර ප්‍රාජාව අවධාරණය කර සිටියි. මෙම තත්ත්වය නිසා මාළු මිල ගණන් ඉහළ ගොස් අැති බව ද වාර්තා වේ.