පාහියන්ගල ලෙන නායයාම ගැන අංශ රැසකින් වාර්තාවක් කැදවයි..
ඓෙතිහාසික පාහියන්ගල ලෙන නායයාමේ අවදානමට ලක්ව ඇති අතර ඒ සම්බන්ධයෙන් අංශ ගණනාවක් සම්බන්ධ කරගනිමින් වාර්තාවක් ලබා දෙන ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විසින් බලධාරින්ට උපදෙස් ලබාදී අැති බව වාර්තා වේ. ඒ අනුව පුරාවිද්‍යා, ඉංජිනේරු, වාස්තුවිද්‍යා, භූ ගර්භ යන ක්ෂේත්‍රයන් රැසක විද්වතුන් මේ සදහා සම්බන්ධ වනු අැත.