සත්‍යයේ පුවත් අඩහැරය….

වසරකට පසු අනුර සේනානායක අැප මත නිදහස්..

වසරක කාලයක් රක්‌ෂිත බන්ධනාගාරගතව සිටි හිටපු නියෝජ්‍ය පොලිස්‌පති අනුර සේනානායක මහතා ඊයේ (05) අධිකරණයෙන් පිටව යන ලදී. මෙරට තුළ‍ මහත් අාන්දෝලනයකට ලක්වූ රගර් ක්‍රීඩක මොහොමඩ් වසීම් තාජුදීන් ඝාතනයේ තොරතුරු වසන් කළ බවට චෝදනා කරමින් නියෝජ්‍ය පොලිස්‌පති අනුර සේනානායක මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කරන ලද අතර කොළඹ මහාධිකරණය විසින් පසුගිය 02 වන දා ඒ මහතාට අැප නියම කරන ලදී.

රුපියල් ලක්‌ෂ 10 ක මුදල් ඇපයක්‌ හා රුපියල් ලක්‌ෂ 50 බැගින් වූ ශරීර ඇප තුනක්‌ මත සේනානායක මහතා නිදහස් කරන ලද අතර ඔහුගේ විදෙස්‌ ගමන් ද තහනම් කරන ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට